සිංහල හින්දු අලුත් අවුරුද්ද ලොකු පොඩි කාගේත් සිත් සතුටු කරන උත්සව කාලයක්. සෑම වසරකම අප්‍රේල් 13 සහ 14 යන දිනයන් හිදී මෙම උත්සවය උත්සවත්ස්‍රීයෙන් සමරනු ලබනවා. සූර්‍යයා මේෂ රාශියෙන් මීන රාශියට ගමන් කරන මේ මහා මංගල්‍යය සූර්‍යය මංගල්‍යය ලෙසද හදුන්වනු ලබනවා. 

2022 එනම් මෙම වසරේදී අලුත් අවුරුදු උදාව, අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17 ට යෙදෙන සුභ මොහොතින් සිංහල අලුත් අවුරුද්ද උදා වේ. 

එසේ නම් ලබන්නාවූ නව වසර සාමය සතුට පිරි නීරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා...!

Sinhala Hindu New Year is a festive season that makes everyone big and small happy.  This festival is celebrated every year on 13th and 14th April.  This great festival where the sun travels from Aries to Pisces is also known as the Feast of the Sun.  

2022 is the dawn of the New Year this year, the Sinhala New Year dawns on Thursday, April 14 at 08.41 17 seconds.  

May the coming New Year be a peaceful, happy, healthy, and prosperous New Year ...!

Download Artworks 

https://www.shutterstock.com/g/pasindu_sandaruwan?rid=193839448&utm_medium=email&utm_source=ctrbreferral-link

You may also like

Back to Top